• globe
    • English
    • Беларуская мова
    • Български
    • Македонски
    • Монгол
    • Русский
    • Українська
    • тоҷикӣ
    • Қазақ тілі
    • Հայերեն
    • עברית
    • العربية
    • بَاسَا سُوْندَا
    • فارسی
    • کوردی
    • 中文 (简体)
    • नेपाली
    • मराठी
    • हिंदी
    • বাংলা
    • ਪੰਜਾਬੀ
    • 日本語
    • Čeština
    • ગુજરાતી
    • తెలుగు
    • ಕನ್ನಡ
    • 繁體中文
    • മലയാളം
    • ไทย
    • ພາສາລາວ
    • ကညီလံာ်ခီၣ်ထံး
    • ဗမာစာ
    • ဗမာစာ (Unicode)
    • ქართული
    • አማርኛ
    • 한국어
    • ខេមរភាសា
    • ‫اردو
    • ελληνικά
    • Afrikaans
    • Azərbaycanca
    • Bahasa Melayu
    • Bahasa Melayu Brunei
    • Cрпски
    • Catalŕ
    • Cymraeg
    • Dansk
    • Deutsch
    • Eesti
    • Español
    • Filipino
    • Français (Canada)
    • Français (France)
    • Hausa
    • Hmoob
    • Hrvatski
    • Ikirundi
    • Indonesia
    • isiXhosa
    • isiZulu
    • Italiano
    • Kiswahili
    • Kreyòl ayisyen
    • Latviašu
    • Lietuviškai
    • Luxembourgish
    • Magyar
    • Malagasy
    • Malti
    • Mooré
    • Nederlands
    • Norsk
    • Oʻzbek
    • Polski
    • Português
    • Română
    • Slovenčina
    • Slovenščina
    • Soomaaliga
    • Srpski
    • Suomi
    • Svenska
    • Türkçe
    • Tagalog
    • Tiếng Việt
    • Vlaams
    • Yorůbá
    • Español (European Union)
    • Português (European Union)
    • English (UK)
    • íslenska
    • தமிழ்
    • Bosanski
    • gjuha shqipe
Client Login
Ethics Point - Integrity at Work

නව වාර්තාවක් ගොනු කරන්න.


 

දැනට පවතින වාර්තාවක් පිළිබඳව විමසා බලන්න



ලෝක ව්‍යාප්ත සංවිධාන සඳහා නිර්නාමික, රහස්‍ය සෘජු දුරකථන සේවා සපයයි.

එතික්ස්පොයින්ට් (EthicsPoint) හි ඉලක්කය වන්නේ අනාචාරශීලි සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ඔබගේ ප්‍රශ්න සහ ඔබ සැලකිලිමත් වන කාරණා පිළිබඳව සංවිධානයේ කළමනාකාරීත්වය හෝ අධ්‍යක්ෂ මණ්ඩලය සමග ආරක්ෂිතව සහ අවංක ලෙස නිර්නාමිකව හා ඔබගේ රහස්‍යභාවය රැකෙන පරිදි ඔබට සාකච්ඡා කිරීමට හැකි බව සහතික කරලීමයි. එතික්ස්පොයින්ට් (EthicsPoint) EU පුද්ගල මුලපිරීම් සහ ‍අනෙකුත් ගෝලීය පුද්ගල විධානයන් ඇමතීමට සෘජු දුරකථන ඇමතුම් සේවා සපයන්නෙක් ලෙස එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත වරාය සහතිකය ලබා ඇත (Safe Harbor Certified).

අප වෙහෙස දරන්නේ වාර්තා වන ප්‍රශ්න සහ කාරණා හැකි තරම් සෘජු සහ පැහැදිලි කිරීමටයි. සෑම පියවරකදීම ඔබගේ රහස්‍යභාවය සහ නිර්නාමිකබව පවත්වා ගනිමින් ක්‍රියාවලිය සිදු කිරීමට පහත වෙබ් පිටු මගින් ඔබට මග පෙන්වනු ඇත. ඔබගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

  1. ඔබ වාර්තාව ඉදිරිපත් කරන ආ‍යතනයේ නම ඇතුළත් කර නිවැරදි විකල්පය තෝරන්න
  2. ඔබ වාර්තා කරන ගැටළුව වඩා හොඳින් විස්තර කරන උල්ලංඝන වර්ගය මත ක්ලික් කරන්න
  3. "නියමයන් හා කොන්දේසි"වලට එකඟවී පෝරමය සම්පූර්ණ කරන්න
  4. ඔබගේ වාර්තාව යොමු කිරීමට පෙර, ඔබගේ වාර්තාව පිළිබඳව පසුව විමසා බැලීම සඳහා මුරපදයක් සකස් කරන්න.

ඔබගේ වාර්තාව යොමු කිරීමෙන් පසු, ඔබට වාර්තාකරණ යතුරක් ලබා දෙනු ඇත. එම වාර්තාකරණ යතු‍රෙන් සහ ඔබගේ මුරපදයෙන් ඔබගේ වාර්තාව පිළිබඳව පසුව විමසා බැලිය හැක.

NAVEX
Privacy Statement   |  Terms of Use   |  Cookie Statement     
© 2023 NAVEX Global Inc., All Rights Reserved.
TRUSTe
SAS70 Type II